Best Selling Book

සද යහන – Sanda Yahana

හිමංස සෙල්ලක්කාර තරුණයෙක්.ඔහුගෙ පියා ජනප්‍රිය නළුවෙක්…තිශාදි රූමත් තරුණියක්.එන් ජී ඕ  එකක  රැකියාව කරන ඇය විවාහ ගිවිසගෙන සිටින්නේ රන්දික සමඟ..එය යෝජිත විවාහයක්..ඔහු  විදෙස් ගතවෙලා ඉන්නේ
අහඹු හමුවීමකින් තිෂාදිගේ රූමත් බව නිසා හිමංස ඇය වෙත බැඳෙනවා..හිමංස තිෂාදිට කරදරයක් වෙන තරමට ඇයව යහළු කර ගැනීමට උත්සාහ කරනවා..
තිශාදි  මුලින් අකමැති වුවත් පසුව රන්දික හා ඇගේ අදහස් වල නොගැලපීම වැටහෙද්දී හිමන්සට කැමති වෙනවා
හිමංස ගැන කැමැත්තෙන් ඉන්න අප්සරා ඔවුන් දෙදෙනාට සතුරුකම් කරනවා  ..
රන්දික නැවත ලංකාවට පැමිණි විට කුමක් සිදු වේවිද…අප්සරාගේ බලාපොරොත්තු ඉටුවේවිද…

As featured on:

A While to a Dream World-මොහොතකට හීන ලෝකෙකට

Escape into the captivating stories woven by Ms. Ruwani Liyangolla. Her novels transport readers to worlds of imagination, passion, and adventure, offering a chance to leave behind the ordinary and step into a realm where dreams come alive. Dive in and experience a literary journey like no other!

The story of

Ruwani Liyangolla

Ruwani Liyangolla is a highly acclaimed professional writer, celebrated for her storytelling prowess. With over 25 published novels that have captivated readers, she has established a strong presence in the literary world. Her works resonate widely, earning her a dedicated fan base of over 62K followers on Facebook. Known for her engaging narratives and relatable characters, Ruwani continues to influence and inspire a growing audience.

Books Published

0

Best Book Selling

Best selling books

සදරන්විල

ත්වරණ

නවකතාවක් කියන්නේ අලුත්ම ලෝකයක්. අපිව ඒ කතාව තුළ ඒ චරිත තුළ ජීවත් කරවන මොහොතකට අපේ සාමාන්‍ය ජීවිතය පවා අපෙන් දුරස් කරන අපූරුම ලෝකයක්. මොහොතකට හීන ලෝකයකට යන්න කැමති ඔයාලට මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා

රුවනි ලියන්ගොල්ල
Don’t miss it!

Get a special Discount With Free Delivery

This is a limited-time offer

31 Dec

2024

Location

Yatawatta Sri lanka

error: Content is protected !!